සරසවි පෙම
නොසිතු දිනෙක සසර පැතු පෙමින්
ගැටිනි සිත ඔබ හා මා මුහුනු පොතේ
රුව නොදුටින් සිතට සිත පෙම් කලා
අප ලොවට හොරින්
දිනක් උදාවිය ඔබ හා මා නෙත් හමුවිය
දෙවැට මැදින්
ගැසිනි මා හද හමන සුළගක් මෙන්
දෙ ඇස් වලට කතා කියූ අප ඉදහිට
මුව සගවා ගතිමි,දැඩි විළිබර දැනුණු නෙතින්
ඔබ දුටු මා හද පෙම් බස් කීවා
හෝරා දින පසුකර අපි ළංවූවා සරසවි බිම
තල්වැට දිග ඔබෙ අතැගිලි,
මා අතැගිලි පැටෙලෙද්දී
සැදෑ සුළං හමාගියා කවටකම් කරමින්
අඹ සෙවනේ ඔබ උරමත හිස ඔබාගෙන
පෙම්කතා,රස කල අප හදවත්
කදුඵ,සිනහ මුසුකල කිරි බදුනක් වූවා
සසර ගමන පසුකර යන දිවි ගමනේ
එකම පැතුම ඔබ වූවා........
ගැටිනි සිත ඔබ හා මා මුහුනු පොතේ
රුව නොදුටින් සිතට සිත පෙම් කලා
අප ලොවට හොරින්
දිනක් උදාවිය ඔබ හා මා නෙත් හමුවිය
දෙවැට මැදින්
ගැසිනි මා හද හමන සුළගක් මෙන්
දෙ ඇස් වලට කතා කියූ අප ඉදහිට
මුව සගවා ගතිමි,දැඩි විළිබර දැනුණු නෙතින්
ඔබ දුටු මා හද පෙම් බස් කීවා
හෝරා දින පසුකර අපි ළංවූවා සරසවි බිම
තල්වැට දිග ඔබෙ අතැගිලි,
මා අතැගිලි පැටෙලෙද්දී
සැදෑ සුළං හමාගියා කවටකම් කරමින්
අඹ සෙවනේ ඔබ උරමත හිස ඔබාගෙන
පෙම්කතා,රස කල අප හදවත්
කදුඵ,සිනහ මුසුකල කිරි බදුනක් වූවා
සසර ගමන පසුකර යන දිවි ගමනේ
එකම පැතුම ඔබ වූවා........
ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක
2018/06/09
Lassanai
ReplyDeleteThanks
DeleteLassanai
ReplyDeleteThanks
DeleteSuper....
ReplyDeleteThanks
ReplyDeleteLovely
ReplyDeleteThanks
DeleteNice..
ReplyDeleteThanks
DeleteSuper
ReplyDelete