Saturday, June 16, 2018

පුරුෂ‍යෙකු නොව මා


පුරුෂ‍යෙකු නොව මා




     ගතින් මා පුරුෂ‍යෙකි
     නමුදු මා සිරුරෙහි
     මා හදවතෙහි
     ගොඩනැගෙන්නේ සොදුරු යුවතියකි
     ලෝකය මා හට කුරිරු වුවත්
     මා වැනි වෙනෙකෙකු පමණකි
     මා සිත හදුනන්නේ
     රුවින් මා වුණත් ගැහැණියක
     වස්ත්‍රයෙන් මා වුණත් ගැහැණියක
     ස්වාමි දියණිය , මව් චරිතය
     පණ පොවන්නට නොහැකිය කිසිදින
     මා පතන ජීවිතයද නොයෙයි
     කිසිදා මා සොයා................

                                                      

                                                                                  ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක
                                                     2018/06/16

5 comments: