පුරුෂයෙකු නොව මා
ගතින් මා පුරුෂයෙකි
නමුදු මා සිරුරෙහි
මා හදවතෙහි
ගොඩනැගෙන්නේ සොදුරු යුවතියකි
ලෝකය මා හට කුරිරු වුවත්
මා වැනි වෙනෙකෙකු පමණකි
මා සිත හදුනන්නේ
රුවින් මා වුණත් ගැහැණියක
වස්ත්රයෙන් මා වුණත් ගැහැණියක
ස්වාමි දියණිය , මව් චරිතය
පණ පොවන්නට නොහැකිය කිසිදින
මා පතන ජීවිතයද නොයෙයි
කිසිදා මා සොයා................
ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක
2018/06/16
This comment has been removed by the author.
ReplyDeleteReality
ReplyDeleteOf Cours
DeleteThanks
ReplyDeleteNice
ReplyDelete