Tuesday, June 19, 2018

පුංචි පුතු මගේ


පුංචි පුතු මගේ

     
     දස මස කුස නොදැරුවාට
     ලේ කිරි කර නොපෙව්වාට
     බිළිදු පුතා උපන් වෙලේ
     කදුළින් නෙත් බරවී ගිය
     දහඩිය බිදු වගුරුවන්න
     පුංචි පුතුට සුර ලෝකය මවා දෙන්න
     බිළිදු සිනා විය සවියක්
     පළල්ව ගිය අතැගිලි  තුළ 
     මතුවී ආ රළු කැටයම
     කිසිදා ඔබ රිදුමක් යැයි ලොවට නොකී
     ඔබෙ දහඩිය සැමදා සුවයක් වි
     පුතු නිවසේ...........



අදාළ රූපය



                                                                                  ඩී.එම.කේ.දිල්රුක්ෂි දිසානායක
                                                     2018/06/19






16 comments: